1875 දී පන්සල ආශ්‍රීතව පැවැතුණු මෙම පාසල කාලයේ ඇවෑමෙන් කනිෂ්ඨ විද්‍යාලයක් දක්ව වර්ධනය විය. පසුව තිබූ ස්ථානයේ ඉඩ පහසුකම් මදි වීම නිසා වර්ථමාන ස්ථානයට රුගෙන විත් ඇත. දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා වීරකෝන් විදුහල්පති තුමාගේ සමයේ පාරට පෙනෙන ලෙස බුදු පිලිමයක්ද ඉදි කරව ඇත