| පාසල ආරම්භ වූ දිනය | 1943 දෙසැම්බර් 03 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2022 |
| පාසල් වර්ගය | 1 C |
| පාසල් අංකය | 22438 |
| සංගණන අංකය | 07113 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | අකුරැස්ස |
| කොට්ඨාසය | අකුරැස්ස |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | අකුරැස්ස |
| ග්‍රාම සේවක වසම | මලිදුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 375 |
| මුළු ශ්‍රේණි ගණන | 6-13 |
| මුළු පන්ති ගණන | 20 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 600 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 35 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ