පාසලේ දැක්ම
"නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීම"
පාසලේ මෙහෙවර
"ආචාර්ධ ර්ම හා සාරධර්ම ප්‍රවර්ධනය කරමින් ජාතිකත්වය අධ්‍යාපන අරමුණු හා මූලික නිපුණතා සාධනය වන සේ පංචවිධි භාෂා කුසලතා හා යාවත්කාලීන වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉහළ ගුණාත්මක මට්ටමක පවත්වා ගනිමින් ස්වයං චින්තන හා පරිකල්පන හැකියා නිර්මාණාත්මකව සංවර්ධනය කරමින් කායික මානසික හා පාරිසරික වශයෙන් සුවතාවය ඇති කරමින් මානව භෞතික හා කාල සම්පත් සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීම හා නියාමනය කිරීමයි,