• (+94) 071 800 4176
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Maliduwa M.V.
Maliduwa M.V.
  • Register
  • Login
Maliduwa M.V.
Maliduwa M.V.
  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසලේ සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • 6-11 ශ්‍රේණි
      • උසස් පෙල
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශීෂ්‍ය තොරතුරු
      • 6-9 ශ්‍රේණි
        • 6 ශ්‍රේණිය A
        • 6 ශ්‍රේණිය B
        • 7 ශ්‍රේණිය A
        • 7 ශ්‍රේණිය B
        • 8 ශ්‍රේණිය A
        • 8 ශ්‍රේණිය B
        • 9 ශ්‍රේණිය
      • 10 - 11 ශ්‍රේණී
        • 10 ‍ ශ්‍රේණිය
        • 11 ‍ ශ්‍රේණිය A
        • 11 ‍ ශ්‍රේණිය B
      • උසස් පෙළ
        • 12 ‍ ශ්‍රේණිය A (TECH)
        • 12 ‍ ශ්‍රේණිය B (TECH)
        • 12 ‍ ශ්‍රේණිය ART
        • 12 ‍ ශ්‍රේණිය Commerce
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

මලිදුව මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

මාර/මලිදුව මහා විද්‍යාලය වර්තමානයේ ජාතික පාසල්ක් ලෙස ඉදිරියට ගමන් කරන විදුහලකි. වසරකි කිහිපයක සිට ශිෂ්‍ය ගහනය සහ විභාග ප්‍රතිඵල වර්ධනය වෙමින් විද්‍යාලයට භෞතික සම්පත් රාශියක්ම හිමිවීම සතුටට කරුණකි. මහින්දෝදය විද්‍යාගාරය හා තාක්ෂණික පීඨය අප දරුවන්ගේ අනාගතයට නැවුම් බලා බලාපොරොත්තු එකතු කරන දායාද ලෙස අපි සලකමු.
වසර 2025 වන විට භෞතික හා මානව සම්පත් සපිරි මෙම ප්‍රදේශයේ දූ දරුවන්ගේ නිපුනණතා වලට අත් වැල දෙන තාක්ෂණික ලෝකයට පිවිසීමට මග මග පෙන්වන අධ්‍යාපනික ආයතනයක් බවට අප පාසල පත් කිරීම සමස්ත ගුරු මණ්ඩලයෙ ඒකායන අරමුණයි.

නියෝජ්‍ය විදුහල්පති

මලිදුව මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Maliduwa M.V.

මලිදුව මහා විද්‍යාලය

අකුරැස්ස කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය මාර/මලිදුව ම.වි, මලිදුව, අකුරැස්ස
  • දුරකථන (+94) 071 800 4176
  • ෆැක්ස් (+94) 071 800 4176)

Supported By

© 2026 Maliduwa M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk