2022 අපොස සාමාන්‍ය පෙළ විභාග ජය ගැනීමට සිසු දෙමාපිය හමුවක් මාර/ මලිදුව මහා විද්‍යාලය
විසින් පත්වන ලදී.විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙයට 11 ශේණියේ විෂයභාර ගුරුවරුන් සියලු දෙනාම සහභාගි වුනි. පරිසාදන මට්ටම අඩු සිසු-සිසුවියන් ගේ දෙමාපියන් සමග ආචාර්යවරු සාකච්ඡා කරන ලදී .
2023- අකුරැස්ස කලාප තරඟ ජයග්‍රහණ
අභියෝග රාශියක් මැද අකුරැස්ස කලාපයේ 8වන ස්ථානය ලබා ගැනීමට මාර/මලිදුව මහා විද්‍යාලය සමත් විය.
එහිදී 18න්