2023- අකුරැස්ස කලාප තරඟ ජයග්‍රහණ
අභියෝග රාශියක් මැද අකුරැස්ස කලාපයේ 8වන ස්ථානය ලබා ගැනීමට මාර/මලිදුව මහා විද්‍යාලය සමත් විය.
එහිදී 18න්
පහළ කාන්තා උස පැනීම
නව තරඟ වාර් තාවක් තරුෂි රංගිකා සිසුවිය විසින් තබන ලදී.
තවද 14න් පහළ කාන්තා 60m නව තරඟ වාර් තාවක් දිල්මි දනංජනා සිසුවිය විසින් තබන ලදී.