මාර/මලිදුව ජාතික පාසලේ නායකත්ව පුහුණුව තුළින් සැබෑ ශිෂ්‍ය නායකයන් බිහි කිරීමේ අරමුණ ඇතිව
2022 සැප්තැම්බර් 19 වන දින ජිනසේන සමාගමේ පුහුණු පදනම් ඒකකය මගින් සටහනක් සංවිධානය කර තිබිණි. එම අවස්ථාවට 2022 වසර සඳහා තේරී පත්වූ ශිෂ්‍ය නායක නායිකාවන් සම්බන්ධ වූ අතර ඔවුන්ට ප්‍රායෝගික නායකත්ව පුහුණු වැඩසටහනක් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබිණි.