මාර/මලිදුව මහා විද්‍යාලයේ අලුත්වැඩියා කරන ලද ගොඩනැගිලි විවෘත කිරීමේ උත්සවය සඳහා ප්‍රධාන
ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ මැතිතුමා සහභාගි විය.
එම ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම සඳහා ද්‍රව්‍ය ආධාර ලබාදුන් ආදි ශිෂ්‍ය සංගමයට හා දරුවන්ගේ දෙමාපියන්ට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගෞරව ප්රණාම ස්තුතිය පුද කර සිටියේය.