මාර/ මලිදුව මහා විද්‍යාලයේ (ජාතික පාසල) 2022 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක , නායිකා නිල ලාංඡන පැළඳවීමේ
අභිමානවත් උත්සවය විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ දායකත්වයෙන් අගෝස්තු මස 30 වන ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්තුණි. ඒ සඳහා කලාප අධ්‍යාපන අධ්යක්ෂ නලින් ජයමිණ මහතා, අවට පාසල්වල විදුහල්පතිවරු හා බංගම පොලිස් ස්ථානාධිපතිතුමා නියෝජනය කර නිළධාරින් මේ සඳහා සහභාගි විය .